අද අපි කතාකරන්න යන්නෙ arduino boards ගැන. විවිධ පමාණ වලින් විවිධ කාර්‍යය සඳහා යොදාගන්න පුලුවන් arduino boards තීනව. Arduino UNO , MEGA , Pro mini , nano , DUE , Leanado වගේ විවිධ නම් වල සහ ප්‍රමාණ වල ආර්ඩුඊනෝ බෝඩ් නිෂ්පාදනය කරල තියෙන්නව. මේව අතරින් beginners ලා අතර ජනප්‍රිය ම බෝඩ් එකක් තමයි UNO කියන්නෙ…