අද අපි කතාකරන්න යන්නෙ arduino boards ගැන. විවිධ පමාණ වලින් විවිධ කාර්යය සඳහා යොදාගන්න පුලුවන් arduino boards තීනව. Arduino UNO , MEGA , Pro mini , nano , DUE , Leanado වගේ විවිධ නම් වල සහ ප්රමාණ වල ආර්ඩුඊනෝ බෝඩ් නිෂ්පාදනය කරල තියෙන්නව. මේව අතරින් beginners ලා අතර ජනප්රිය ම බෝඩ් එකක් තමයි UNO කියන්නෙ…
Author: TalkWithBatman
This blog is for tec lovers and beginners who following microcontroller programming .....
. ආduino ඉතිහාසය .
Microcontroller programming ගැන කතා කරද්දි මුලින් ම මතක් වෙන දේ තමයි arduino. හරියටම කියනව නම් මේ arduino කියන්නෙ පුංචි පරිගණකයක් වගේ. පරිගණකයක වෙන input process output storage කියන සියලුම දේ මේ ආඩුඊනෝ microcontroller එකේදිත් කරන්න පුලුවන්. අද වෙනකොට ලෝකෙ ගොඩක් ම ජනප්රිය microcontroller එකක් තමයි ආඩුඊනෝ. මේ ආඩුඊනෝ programming ඉගෙන ගන්න කලින් අපි බලමු මොකක්ද…